Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
18
"බල්ලෙකුට හිත ගිය හොලිවුඩ් නිළිය"(Video)

"බල්ලෙකුට හිත ගිය හොලිවුඩ් නිළිය"(Video) - "බල්ලෙකුට හිත ගිය හොලිවුඩ් නිළිය"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,304 Views

ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩයේ සිටින ජනප්‍රිය නිළියක් බව අපට දැනගන්නට ලැබෙනවා.  ඒ තමයි ජනප්‍රිය වගේම දක්ෂ නිළියක් වන පැරිස් හිල්ටන් .
ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිලදී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි.

පැරිස් හිල්ටන් විසින් යන යන තැන රැගෙන යන මෙම සුනඛයාගේ වයස තවමත් මාස 5ක් පමණක් බවද විදේශ වාර්තා පෙන්වා දෙයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top