Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
16
"අතුරුදන් වූ MH370 ගුවන් යානයේ අභිරහස විසදන්න හෝඩුවාවක්"

"අතුරුදන් වූ MH370 ගුවන් යානයේ අභිරහස විසදන්න හෝඩුවාවක්" - "අතුරුදන් වූ MH370 ගුවන් යානයේ අභිරහස විසදන්න හෝඩුවාවක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,405 Views


පසුගිය මාර්තු 8 වන දා මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ මගීන් 239 දෙනෙකු රැගත් MH370 ගුවන් යානයේ සුන්බුන් බවට සැකකරන කොටස් කිහිපයක් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු විමර්ශණ කණ්ඩායමක් විසින් දකුණු ඉන්දීය සාගර පත්ලේ තිබී ඝන සුන්බුන් කොටස් 58ක් සොයාගෙන ඇති අතර අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන  Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේෂණය නිරතව ඇත.

ඉන්දියන් සාගර පත්ලේ තිබී සොයා ගෙන ඇති මෙම සුන්බුන් කොටස් අතුරුදන් වූ  මැලේසියානු යානයේ ම ද යන්න නිශ්චය කරගැනීමට මෙතෙක් නොහැකි වූවත් මෙම සුන්බුන් කොටස් නිශ්චය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය Liow Tiong Lai පවසා තිබේ.

කෙසේ වෙතත් මීට පෙරත් ඉන්දීය සාගරයේ තිබී සුන්බුන් කොටස් කිහිපයක් හමු වූවත් ඒවා MH370 ගුවන් යානයේ කොටස්මද නිශ්චය කරගැනීමට නොහැකි විය. යානය අතුරුදන් වී මාස 06 ක් පමණ ගතවූවත් MH370 අභිරහස විසදීම සඳහා මෙතෙක් කිසිදු සාධක හමු නොවූ අතර මෙම සුන්බුන් හමුවීමත් සමඟ MH370 ගුවන්යානයේ අභිරහස විසදීමට හැකිවේවිද යන්න තවමත් ගැටළුවකි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top