Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
16
"ජංගම දුරකථන එක්ක යන්න චීනයේ වෙන ම පදික වේදිකා"

"ජංගම දුරකථන එක්ක යන්න චීනයේ වෙන ම පදික වේදිකා" - "ජංගම දුරකථන එක්ක යන්න චීනයේ වෙන ම පදික වේදිකා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,612 Views


චීනයේ චොංකිං නගරයේ ජංගම දුරකතනවලට දැඩිව ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට ගමන් කිරීම සඳහා වෙන ම මං තීරුවක් පළමු වරට ඉදිකර තිබේ.

මෙහිදී සිදු කර ඇත්තේ, පදික වේදිකාව කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසක් ජංගම දුරකතන භාවිත කරමින් ගමන් කරන්නන්ට වෙන් කිරීම ය.

අනෙක් කොටස සාමාන්‍ය පදිකයින් වෙනුවෙන් වෙන් කර තිබේ.

චීන ජාතිකයින් බහුතරයක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී සිටින හෙයින් ඔවුන් මාර්ගවල ගමන් කිරීමේදී සිදුවිය හැකි අනතුරු අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.

මෑතකදී කළ සමීක්ෂණයකට අනුව උසස් රැකියාවල නියුතු චීන වැසියන්ගෙන් 80%ක් ජංගම දුරකතනවලට ඇබ්බැහි වී ඇතැයි අනාවරණය වී ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top