Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
16
"ජෙට් වලින් මිනිසාගේ වේගය වැඩි කරයි"

"ජෙට් වලින් මිනිසාගේ වේගය වැඩි කරයි" - "ජෙට් වලින් මිනිසාගේ වේගය වැඩි කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,222 Views

පිටේ බැඳගෙන යා හැකි කුඩා රොකට් කිහිපයක් සවිකර ඇති උපකරණයක පිහිටෙන් මිනිසුන්ට අදිසි වේගයක් අත්කර ගත හැකිවේදැයි සම්බන්ධව ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.

‘‘ජෙට් පැක්‘‘නම් වන මේ උපකරණය මෙතෙක් චිත්‍රපට වලට හා කාටූනයන්ට පමණක් සීමාව තිබුණද දැන් එය යථාර්ථයක් වන අයුරු පෙනෙන්නට තිබේ.

ඇමරිකා ආරක්ෂක අංශ යුද පිටියේදී හමුදා භටයින්ට අඩු වෙහෙසකින් වැඩි දුරක් දිවීමට හැකියාව ලබාදෙන උපකරණයක් සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් නිසා මෙම පර්යේෂණයන් සිදුකරන බව පර්යේෂකයෝ කියති.

පර්යේෂකයින්ගේ අරමුණ සැතපුමක දුරක් විනාඩියකින් ගෙවා ගැනීමට යොදා ගත හැකි උපකරණයක් නිපදවීමයි.

රොකට්ටු ආධාරයෙන් කළ පර්යේෂණ වලින් යම් තරමක සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවූ බව ඔවුහු පවසති.

රොකට්ටු වලින් දිවීම පහසුකරවීම කෙසේ වෙතත් ඒවායේ සැර බාල කර ඇති හෙයින් ගුවන් ගතවනු ඇත්දැයි බිය විය යුතු නැති බව ඔවුහු කියති.

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් රොකට්ටු සවිකරන ලද උපකරණය පැළද සැතපුමක් දුර දිවීමේදී එම දුර දිවීමට සාමාන්‍යයෙන් ගතකරන කාලයෙන් තත්පර 18 ක් පමණ අඩුකර ගත හැකිව ඇතැයි සදහන්ය. උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමේ කටයුතු කෙරෙහි පර්යේෂකයෝ යොමුව සිටිති.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top