Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
22
රිතික් – සුසෑන් වෙන්වීම පිටුපස සිටින්නේ කත්‍රීනා ද ?

රිතික් – සුසෑන් වෙන්වීම පිටුපස සිටින්නේ කත්‍රීනා ද ? - රිතික් – සුසෑන් වෙන්වීම පිටුපස සිටින්නේ කත්‍රීනා ද ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,114 Views


රිතික් හා සුසෑන් කියන්නේ බොලිවුඩයේ සිටි සාර්ථකම පවුල් ජීවිතයක් ගත කළ යුවලක්.ඇත්තටම වෙනත් නළු නිළියන්ගේ විවාහ ඇස් පනාපිටම බිඳිලා යද්දී රිතික් සිය බිරිඳ සමගින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා.ඒත් අවාසනාවක මහත කියන්නේ,දිගු කාලයක් සතුටින් ජීවත් වුනු මේ දෙන්නගේ කැදැල්ලටත් හෙනහුරා ලැබුවා.ගිය වසරේ අඟභාගයේ රිතික් හා සුසෑන් ප්‍රසිද්ධියේ,තමන් වෙන් වෙන්ට තිරණය කළ ඇති බවට මාධ්‍යට අනාවරණය කළා.ඇත්තටම මේ දෙන්නා මෙහෙම වෙන් වෙලා ගියත් රිතික්ගේ රසිකයන්ට,රිතික් වටේ නිතරම කැරකී කැරකී ඉන්න මාධ්‍යන්ටයි මේක ලොකු ප්‍රශ්නයක් වුනා.
දැන් දැන් ඉන්දීයාව පැත්තෙන් ඇහෙන කටකතා වලට අනුව රිතික්ගේ මේ වෙනස් වීමට කත්‍රීනාගේත් පොඩි සම්බන්ධයක් තියෙනවාලු.මේ අය මෙහෙම කියන්නේ රිතික් හා කත්‍රීනා ප්‍රධාන චරිත මවන “බැන්ග් බැන්ග්“ සිනමා පටය රූගත කරන අතර වාරයේ මොවුන් දෙදෙනාගේ හැසිරීම් රටා නිරික්ෂණය කරලයි.මොකද මේ රූගත කිරීම කරන අවස්ථාවන් හැමතැනකදීම රිතික් හා කැට් යුවළ හැසිරෙන්නේ පෙම්වතුන් මෙන්ලු.ඒ ඇරුණු විට මැතකදී රන්බීර් හා කත්‍රීනාග් සම්බන්ධයක් ඇත්ද යන වග මාධ්‍ය කත්‍රීනාගෙන් විමසන විට එවැනි දෙයක් නැති වග තරයේ පැවසීමද මෙලෙස කටකතා පැතිරිමට ලොකු සාධයක් වී තිබෙනවා.කොහොම වුනත් කත්‍රීනාගේ පෙම්වතා රන්බීර් ද රිතික් ද කියල හරියටම දැනගන්න තව වැඩිකාලයක් ගතවෙන එකක් නැ කියලයි ඉන්දීය කටකතා වෙබ් අඩවි පවසන්නේ.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top