Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
28
"ජීවිතයක් බේරෙන හාස්කම"(Video)

"ජීවිතයක් බේරෙන හාස්කම"(Video) - "ජීවිතයක් බේරෙන හාස්කම"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,639 Views

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට යට වීමෙන් කිසිදු අනතුරකට ලක් නොවී බේරුණු සය හැවිරිදි දරු‍වෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මෙම දරුවා මාර්ගයේ හිඳගෙන යම් කිසි කාර්යයක නිරතව සිටින අතර එම අවස්ථාවේ අදාළ මෝටර් රථය දරුවා යට කර ගෙන ගමන් කරයි.

මෝටර් රථය ගිය පසු දරුවා සැනෙකින් නැගිට මාර්ගයෙන් ඉවතට ගමන් කරන ආකාරය ද අදාළ දර්ශන පෙළේ දැක ගත හැකි ය.

CCTV කැමරාවේ මේ දර්ශනය පටිගතවෙලා තියනවා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top