Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
27
"HIV වලට අතගාලා හොයන අරමුදල"(Video)

"HIV වලට අතගාලා හොයන අරමුදල"(Video) - "HIV වලට අතගාලා හොයන අරමුදල"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,239 Views

ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගනියි. ජපානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.

මගතොට යන එන පුද්ගලයින්ට සිය පියයුරු අතගෑමට ඉඩ දී ඔවුන්ගෙන් ආධාර මුදල් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියයි.  ජපාන රූපවාහිනී නාලිකාවක සහය ඇති ව මෙම  කටයුත්ත සංවිධානය කර ඇති අතර එක් තෝරාගත් ස්ථානයක ජපාන වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් 09 දෙනෙක් රඳවා  ඔවුන්ගේ පියයුරු අල්ලා බැලීමට කැමති අයට ආරාධනා කර තිබේ.

මෙහිදී විශාල පිරිසක් මේ සඳහා පැමිණ ඇති අතර ඒඩ්ස් නිවාරණ අරමුදල සඳහා විශාල මුදලක් ලැබුන බව වාර්තා වේ. මෙම වැඩසටහනට දායකත්වය දැක් වූ එක් නිළියක් සඳහන් කර ඇත්තේ සිය පියයුරුවල සැබෑ වටිනාකම තමන් වටහා ගත් බවයි. තවත් නිළියකගේ අදහස වී ඇත්තේ පියයුරෙන් සමාජ සේවයක් කළ හැකි යැයි තමන් කිසිදින නොසිතූ බවයි.






මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජපානයේ දේශපාලන සහ ආගමික නායකයින්ගෙන් විරෝධය පළ වී ඇති අතර මෙහි සංවිධායකයින් පවසා ඇත්තේ එසේ නම් විරෝධය පළ කරන්නන් ඒඩ්ස් නිවාරණ අරමුදලට මුදල් ලබාදිය යුතු බවයි. තමන් ප්‍රියකරන වැඩිහිටි චිත්‍රපටවල රඟන නිළියන්ගේ පියයුරු අල්ලා බැලීමට බොහෝ දෙනා තුළ ඇති කැමැත්ත තමන් මෙහිදී උපයෝගී කර ගත් බව මෙහි සංවිධායකයෙක් පවසා තිබේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝ එක ෂා Gossip තුලින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top