Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
26
"අවුරුදු 75යි කිව්වොත් පිළිගන්නවද?"

"අවුරුදු 75යි කිව්වොත් පිළිගන්නවද?" - "අවුරුදු 75යි කිව්වොත් පිළිගන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,598 Views


ලෝක ප්‍රසිද්ධ ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ සිය 75 හැවිරිදි  මව තවමත් තරුණ පෙනුමකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉසබෙලා ප්‍රිස්ලර් නමැති එම කාන්තාව පිලිපීනයේ මැනිලා නුවර ඉප දී තිබේ. ඇය 1970 වර්ෂයේ විවාහ වී ඇති අතර ඇය දරු තිදෙනෙකුගේ මවකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇය මේ වනවිට ජාත්‍යන්තර විලාසිතා සලකුණක් ලෙස පත් ව තිබේ.

ඇය තරුණ වියේ සිට ම මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කර ඇත.

75 වැනි වියේ පසුවන ඇගේ මේ වනවිට පෙනුම පහතින් නරඹන්න













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top