Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
26
"හිතා ගන්න බැරි දේවල් තියන ජපානේ"

"හිතා ගන්න බැරි දේවල් තියන ජපානේ" - "හිතා ගන්න බැරි දේවල් තියන ජපානේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,792 Views

1. හතරස් කොමඩු ගෙඩි තියෙනවා

මේ කොමඩු ගෙඩි හදන්න ලේසිලු. ගෙඩිය හැදෙන කොට වීදුරු පෙට්ටියක් වටේ දානවා. ගෙඩිය ලොකු උනාම හතරස් වෙනවා. දැන් ජපානේ මේවා ලෝකෙටම යවනවා.



2. අඹ ගෙඩි දෙකක් රුපියල් 12,759යි.

මේ අඹ ගෙඩි දෙක යෙන් දහ දාහක් වෙනවා. අද යෙන් රුපියල් වලට මාරු කරොත්, දොලොස් දාහකට වැඩි වෙනවා.



3. විශාල දෙබරු

මේ විශාල දෙබරු සෙන්ටිමීටර් හයක් විතර පිහාටු එක්ක පළළයි. ජපානේ දෙබරාට පැයට කිලෝමීටර් හතළිහක් යන්න පුලුවන්. දවසට ඒ ගොල්ලො කිලෝමීටර් සීයක් විතර පියාඹනවා. මේ දෙබරාට ලේසියෙන් තරහා යනවා. විද්දොත් ඉස්පිරිතාලේ නවත්තන්න ඕනි.



4. කවදාවත් හතර බෑ

ජපානේ අංක හතර පාවිච්චි කරන්න කැමතිම නැ. ඒ රටේ හතර හොඳ නැති අංකයක් කියලා විශ්වාස කරනවා. තෑගි දෙනකොට කවදාවත් හතරක් දෙන්නෙ නැ. ගොඩනැගිලි වල හතර වෙනි තට්ටු ගොඩක් වෙලාවට නෑ. ඉස්පිරිතාල වලත් වාට්ටු වලට හතර පාවිච්චි කරන්නෙ නෑ.



5. පොඩිම හෝටල්

ජපානේ ප්‍රශ්ණ දෙකක් තියනවා. මිනිස්සු හැම තිස්සෙම වැඩ කරනවා. අනිත් එක, නගර වල ඉඩ මදී. ඒ හින්ද මේ වගේ ‘කැප්සූල් හෝටල්’ තියනවා. නිදා ගන්න අවශ්‍ය වෙලාවට පොඩි ගානක් ගෙවලා, මේ චූටි පෙට්ටියේ නිදා ගන්න පුලුවන්.



. ලොකුම සූමෝ අලි පැටව් තුන් දෙනෙක්ට වඩා බරයි

ජපානේ හිටිය ලොකුම සූමෝ කිලෝ දෙසීය අසූවක් බරයි. සාමාන්‍ය අලි බබෙක් කිලෝ අනූවක් විතර වෙනවා. පොඩි කාලේ ඉඳළා සූමෝල ඒ කලාව ඉගන ගන්නවා. ජපානේ සූමෝලට ගොඩක් සලකනවා. හැබැයි ඒ ගොල්ලො ජීවත් වෙන විදිහ හින්ද ගොඩක් සූමෝලා අවුරුදු හතලිහ පැන්නම ලෙඩ වෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top