Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
18
GOOGLE එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක්.........

GOOGLE එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක්......... - GOOGLE එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක්.........Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,668 Views

කැනඩාවේ ඉන්න කාලෙදි මං වීඩියෝ එකක් බැලූවා. එය adults only චිත‍්‍රපටයක්. එතකොට නව යොවුන් වියේ සිටියේ. වයස අවුරුදු 19දී පමණ නැවැත මම එවැනි චිත‍්‍රපටයක් බැලූවා මගේ යෙහෙළියක සමඟ. ඇය මට එම අත්දැකීම පිළිබඳ විස්තර කළා. ඔය කාලෙදි මං බේකරියක වැඩ කළා. පසුව නිරූපණ ශිල්පිනියක ලෙස වැඩ
කළා. sexiest චිත‍්‍රපට පිළිබඳ මට ආශාවක් ඇතිවෙලයි තිබුණේ. මට තව pocket money ඕනවෙලා තිබුණා. ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ එවැනි චිත‍්‍රපට ආයතනයකට නියෝජිතයන් බඳවා ගන්නවා කියලා. මම ඊට යොමු වුණා. ඒ නිසාම මට හුඟක් සල්ලි ලැබෙන්න පටන් ගත්තා.
මගේ මුල් නම කර්නජිත් කෝර්වෝරා. එම චිත‍්‍රපට ආයතනයේ අධ්‍යක්ෂ තමයි මට කිව්වේ මගේ දෙවැනි නම ලියෝන් කියලා වෙනස් කරන්න කියලා.ඔවුන් කම්පාවට පත්වුණා. මෙය මගේම තීරණයක්. ඔවුන් මාව නවත්වන්න උත්සාහ කළේ නැහැ.වසර දහයක සිට මං sexiest රංගනයේ යෙදෙනවා. විවිධාකාර පුද්ගලයො මට මුණගැසෙනවා. සමහරු මට කැමැතියි. සමහරු අකැමැතියි. වැඩි දෙනෙක් මට වෛර කරනවා. මාව අගය කරන්නෙ ටික දෙනයි. ඉතින් අපහසුතාවට පත්වෙනවා නිතරම.අපේ අපි ලේ සහ මුත‍්‍රා සති තුනකට වරක් පරීක්ෂණය කරනවා. ඒ සියලූ දත්ත අපි සතුයි. වැදගත්ම දේ aids පරීක්ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්ෂාවෙන් ඉන්නවා.සමාජය මං දිහා බලන්නෙ වැරැුදියට. කවදාවත් හොඳ ප‍්‍රතිචාර ලැබිලා නැහැ. ඉන්දියාව ගතානුගතික රටක්. නමුත් තරුණ පරපුර දැන් හැම දෙයටම විවෘතයි. ලිංගිකත්වය කියන්නෙ වැරැුදි දෙයක් නෙවෙයි. හරි වැරැුද්ද තීරණය වෙන්නෙ එය භාවිත කරන විදිය අනුවයි. පසුගිය කාලයේ වාර්තා වුණා ගූගල් එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක්







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top