Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
25
"කෝලි සහ අනුෂ්කාගේ රහස් ගමන"

"කෝලි සහ අනුෂ්කාගේ රහස් ගමන" - "කෝලි සහ අනුෂ්කාගේ රහස් ගමන"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,361 Views

ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා තමන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි  සම්බන්ධයෙන් පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

අනුෂ්කා සහ කෝලි විවාහ ගිවිස වීමට සූදානම් වන බවට පසුගිය දිනවල ඉන්දී මාධ්‍ය වාර්තා කර තිබිණ.

26 හැවිරිදි අනුෂ්කා නියෝජනය කරමින් බෑන් බාජා බරාත් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අනුෂ්කාගේ විවාහය සම්බන්ධයෙන් පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ය.

මේ අතර ඉන්දීය කණ්ඩායම් උප නායක විරාට් කෝලි සිය පෙම්වතිය එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා රැගෙන යාමේ සිද්ධිය පසුගිය දා දැඩි ලෙස විවේචනයට ලක් විය.

පළමු ටෙස්ට් තරග තුන අවසන් වන තෙක් අනුෂ්කා ෂර්මා එංගලන්තයේ රැඳී සිටි බව කණ්ඩායමේ කළමනාකරු සුනිල් දේව් ද පවසා තිබිණ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top