Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
24
"අත් දෙකෙන් සහ කකුල් දෙකෙන් භාෂා 4ක් ලියන කෙල්ලෙක්"(Video)

"අත් දෙකෙන් සහ කකුල් දෙකෙන් භාෂා 4ක් ලියන කෙල්ලෙක්"(Video) - "අත් දෙකෙන් සහ කකුල් දෙකෙන් භාෂා 4ක් ලියන කෙල්ලෙක්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,910 Views

අත්  දෙකෙන් සහ කකුල් දෙකෙන් භාෂා 4ක් ලියන්න පුළුවන් කෙනෙක් ගැන ෂා Gossip වලින් ඔයාට පෙන්නුවොත් විශ්වාස කරන්න පුලුවන්ද?
 මොලයේ අසාමාන්‍ය වර්ධනය නිසා තමාලු මේ විදියට අත් දෙකෙන් සහ කකුල් 2න්ම මේ විදියට භාෂා 4ක්ම ලියන්න පුළුවන්.

 නමුත් මේ විදියට ලියලා ඉවර උනාට පස්සේ, එයාගේ ඔලුවට ලොකු මහන්සියක් දැනෙනවා කියාලත් එයාකියනවාලු.
කොහොම උනත් අත් දෙකෙන් භාෂා 2ක් ලියන්න පුළුවන් ය ලෝකේ හිටියට අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි මේ විදියට භාෂා 4ක් ලියන්න පුළුවන් ලොව ඉන්න එකම පුද්ගලයා විදියට තමා අයව හදුන්වලා තියෙන්නේ.

මෙන්න වීඩියෝ එක පහතින් බලා ගන්න,



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top