Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
22
"Ice Bucket Challenge වැඩසටහනේ නිර්මාතෘ කෝරි ග්‍රිෆින් යයි"

"Ice Bucket Challenge වැඩසටහනේ නිර්මාතෘ කෝරි ග්‍රිෆින් යයි" - "Ice Bucket Challenge වැඩසටහනේ නිර්මාතෘ කෝරි ග්‍රිෆින් යයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,852 Views

චාලක න්‍යුරෝන ආබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා ආරම්භ කළ Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිනාවා.

කෝරි ග්‍රිෆින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ය.

අමෙරිකානු පොලීසිය පවසන්නේ, ඔහු ඉහළ ස්ථානයක සිට ජල තටාකයකට පැනීමේදී හිස ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකු වන අතර සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහුගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව ඔහුගේ අවධානය යොමු වී ඇත.

කෝරි ග්‍රිෆින් Ice Bucket Challenge සංකල්පය ආරම්භ කළේ, ඒ හේතුවෙනි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top