Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
21
"ජස්ටින් බීබර්ගේ පෙම්වතියො ලිස්ට් එක"

"ජස්ටින් බීබර්ගේ පෙම්වතියො ලිස්ට් එක" - "ජස්ටින් බීබර්ගේ පෙම්වතියො ලිස්ට් එක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,536 Views

ජස්ටින් බීබර් යනු ලොව ළාබාලතම ගායකයන්ගෙන් දෙවැනි තැන ලබාගන්නා ගායකයාය. නමුත් ඔහු ගායන ක්ෂේත්‍රයට ළාබාල චරිතයක් වුවත්, සිය දඟකාර ජීවිතයට නම් ළාබාලයෙක් නොවෙයි. 2008 වර්ෂයේදී ගායන ක්ෂේත්‍රයට එළැඹි ඔහු මේ වන විට පෙම්වතියන් 09 දෙනෙකුගේ පෙම්සුව ලබාගැනීමට හැකි වී ඇත.

ඔහුගේ මුල්ම ආදර සම්බන්ධය ආරම්භ කරනු ලබන්නේ 2007 වර්ෂයේදීය.ඇය කෙයිට්ලින් බීඩ්ල්ස්ය. ඇය තම සහෝදරියගේ මිතුරියකි. නමුත් මෙම ආදර සම්බන්ධය 2008 වර්ෂය අවසාන වන විට දෙදරා ගියේය


2009 වර්ෂයේ ජුනි මස නව පෙමක් සඳහා අඩිතාලමක් දැමූ ජස්ටින් ඒ සඳහා තෝරාගනු ලැබුවේ තම මියුසික් වීඩියෝවක් වන ද වන් මියුසික් වීඩියෝව සඳහා දායක වූ ශිල්පිනිය වන ක්‍රිස්ටෙන් රොඩ්හේවර්ය. නමුත් එම සම්බන්ධතාවය එම වර්ෂයේදීම අවසන් විය



2010 වර්ෂයේ ඔහු තවත් පෙමක් ඇරඹූඅතර,ඒ අවු. 16ක් වයසැති ජෙස්මින් විලේගස් සමගිනි. 2010 නොවැම්බර් මාසය වන විට එයද අවසන් විය.එයට හේතුව වන්නේ ඔහු එමා වොට්සන් සමග ඇතිකරගත් සම්බන්ධතාවයයි




කෙසේ නමුත් 2010 වර්ෂයේ අගෝස්තු මාසයේ එමා වොට්සන් සමග ඇරඹුණු සම්බන්ධතාවයත් එම මාසයට පමණක් සීමා විය. එයට හේතුව වන්නේ ජෙස්මින් විලේගස් සමග පැවැති සම්බන්ධතාවයයි




මේ අතරවාරයේ 2011 වර්ෂයේදී ජස්ටින්ට පිය පදවියද හිමිවිය. ඒ මරියාහ් යේටර් සමග ඇතිකරගත් සබඳතාවයෙනි. 2011 ඔක්තෝම්බර් වන විට මාස තුනක් වයසැති දරුවෙකුගේ පියා ජස්ටින් බව කියා මරියාහ් පොලීසියේ පැමිණිල්ලක්ද ගොනු කරනලදී




2011 ජනවාරි මස ජස්ටින් සෙලීනා ගෝමස් සමග සම්බන්ධයක් පැවැත්වූ අතර, එය 2012නොවැම්බර් වන විට අවසන් විය. මේ දෙදෙනා 2011 වර්ෂයේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී කැපී පෙනෙන යුවළක්ද විය



.2012 නොවැම්බර් මස බ්‍රාබරා පැල්වින් නම් පත්තර වාර්තාකාරිනියක සමග සම්බන්ධතාවයක් ආරම්භ කළ ජස්ටින් ඇයව හඳුනා ගනු ලැබූයේ Victoria's Secret නිරූපණ වැඩසටහන ආවරණයට පැමිණි අවස්ථාවේදීය.2013 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට එම සබඳතාවයද බිඳ වැටුණි.

2013 වර්ෂයේ පෙබරවාරි මසදීසිය ප්‍රසංගයකදී හමුවූ රොබර්ට් ක්ලාර්ක් සමග සම්බන්ධතාවයක් ඇති කරගත් ජස්ටින් එම සබඳතාවය එම මාසයට පමණක් සීමාකරන ලදී. එයට හේතුව බ්‍රාබරා සමග ඇති සම්බන්ධතාවයයි.

2013 ජූලි මාසයේ නැවතත් සෙලීනා ගෝමස් සමග සම්බන්ධතාවයක් ඇතිවූ නමුත් Instagram වෙබ්ජාලය තුළ ඡායාරූපයක් දැමීම හේතුවෙන් නැවතත්එම සම්බන්ධතාවය එම වර්ෂයේදීම දෙදරා ගියේය.

2013 සැප්තැම්බර් මස තම 9වැනි පෙම් සබඳතාවයටදජස්ටින් පා තැබූ අතර ඇය ජැකියූ රේ ලෙස්ය. මේ වන විටත් ජස්ටින් බීබර්ගේ පෙම්වතිය වන්නේ ඇයයි



ජස්ටින් බීබර් යනු ලොව ළාබාලතම ගායකයන්ගෙන් දෙවැනි තැන ලබාගන්නා ගායකයාය. නමුත් ඔහු ගායන ක්ෂේත්‍රයට ළාබාල චරිතයක් වුවත්, සිය දඟකාර ජීවිතයට නම් ළාබාලයෙක් නොවෙයි. 2008 වර්ෂයේදී ගායන ක්ෂේත්‍රයට එළැඹි ඔහු මේ වන විට පෙම්වතියන් 09 දෙනෙකුගේ පෙම්සුව ලබාගැනීමට හැකි වී ඇත.

ඔහුගේ මුල්ම ආදර සම්බන්ධය ආරම්භ කරනු ලබන්නේ 2007 වර්ෂයේදීය.ඇය කෙයිට්ලින් බීඩ්ල්ස්ය. ඇය තම සහෝදරියගේ මිතුරියකි. නමුත් මෙම ආදර සම්බන්ධය 2008 වර්ෂය අවසාන වන විට දෙදරා ගියේය

- See more at: http://ada.lk/article/23541/%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%93%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A#sthash.dQnm1Yi2.dpuf
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top