Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
19
"ලෝක විනාශය වෙන දිනය ප්‍රසිද්ධ කෙරේ"

"ලෝක විනාශය වෙන දිනය ප්‍රසිද්ධ කෙරේ" - "ලෝක විනාශය වෙන දිනය ප්‍රසිද්ධ කෙරේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,572 Views

ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහා භීතියකින්. හැබැයි අපි කාටවත් එහෙම බියක් ‍දැනෙන්නෙ නැති දිනයක ලෝක විනාශය සිදු වෙනව කියල විද්‍යාඥයින් පවසනව. මේ ගැන විදෙස් මාධ්‍ය ගණනාවක්ම මේ දිනවල වාර්තා කරනව. ඒ දවස තමයි 2880 මාර්තු 16.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව 1950 AD ලෙස නම් කර ඇති අති විශාල ග්‍රහවස්තුවක් පෘතුවියේ ගැටෙනු ඇතැයි පැවසෙනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 38000ක පමණ වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. මෙම ගැටුමින් ඇතිවන පිපිරීම ටී.එන්.ටී ටොන් 500000ත් 600000ත් අතර ප්‍රමාණයක පිපිරුමකට සමාන විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි. මින් මානවයා ලෝකයෙන් වඳවිය හැකි බවටයි අනාවැකි පල කෙරෙන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top