Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
17
"යෝනි දෙකක් තියන එක්කෙනා"(Video)

"යෝනි දෙකක් තියන එක්කෙනා"(Video) - "යෝනි දෙකක් තියන එක්කෙනා"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,512 Views

ලෝකයේ විවිධ මිනිස්සු බිහිවෙනවා. පසුගියදා කාන්තා හා පිරිමි යන දෙවර්ගයේම ලිංගික අවයව පිහිටලා තියන පුද්ගලයෙක් ගැන වාර්තා උනා
 ඒ උණුසුම මැකිලා යන්නත් කලින් දැන් වාර්තා වෙලා තියන අපූරු පුවත තමා යෝනි මාර්ග 2ක් පිහිටි කාන්තාවක් හමුවීම.

හෑසල් ජෝන්ස් කියන මේ  කාන්තාවට යෝනි මාර්ග 2ක් ගර්භාෂ 2ක් සහ ගබ්ගෙලවල් 2කුත් පිහිටලා තියනවා.

මේ වගේ කෙනෙක් බිහිවෙන්න පුළුවන් අවස්තාව ලෝකයේ මිලියනයකින් 1යි.
කොහොම උනත් ඇය පසුගියදා රූපවාහිනී වැඩසටහනකටත් සහභාගී උනා. ෂා Gossips තුලින් මෙන්න එයාගේ වීඩියෝ එක සහ ෆොටෝ බලාගන්න.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top