3,348 Views
එදා මෙදාතුර බොලිවූඩ් ඉතිහසයේ වැඩිම ආදයමක් ඉපැයූ චිත්‍රිපටය බවට මේ වන විට ඩූම් 3 චිත්‍රිපටය පත් වී අවසන්. මේ පිලිබදව අදහස් දක්වන සිනමා විචාරකයින් පවසන්නේ මේ සාර්ථකත්වය පසුපස ඇත්තේ අමීර් ඛාන්ගේ අද්දැකීම් බහුල සුපිරි රංගනය බවයි,ඒ වගේම ඩූම් චිත්‍රිපට මාලාව තුලින් බිහිවූ ආකර්ෂණියම හොරා අමීර් ඛාන් කියලත් සිනමා විචාරකයින් කියනවා.ඊට අමතරව 2009 වසරේ උපාධි ධාරියෙක් ලෙස රඟපෑ ත්‍රී ඉඩියට්ස් චිත්‍රිපටය මෙන්ම 2013 වසරේ සොරෙකු ලෙස රඟපෑ ඩූම් 3 චිත්‍රිපටය එකිනෙකට සංසන්දනය කරන ඔවූන් පවසන්නේ කුමන චරිතයකට වූවද ගැලපෙනම බොලිවූඩ් තරුව අමීර් ඛාන් බවයි.එමෙන්ම තුනේ ඉලක්කම අමීර්ට දෙවතාවක්ම වාසනාවගෙන දී ඇති බවත් ඔවූන් පවසනවා.
Dhoom 3 Wallpaper පහතින්...
