Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
06
"කොඩියෙන් වහගත්ත මල්ලිකාට නොතීසි"

"කොඩියෙන් වහගත්ත මල්ලිකාට නොතීසි" - "කොඩියෙන් වහගත්ත මල්ලිකාට නොතීසි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,394 Views

ඉන්දීය ජාතික ධජයට අගෞරව කළ බවට වන චෝදනා මත බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට්ට එරෙහිව හයිදරාබාද් මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

ඇයට මෙම චෝදනා එල්ල වූයේ, Dirty Politics නමැති චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරයකට පෙනී සිටීම හේතුවෙනි.

එහි ඇය ඉන්දීය ජාතික ධජයේ ඇති තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් යුත් රෙදි කැබැල්ලකින් සිය නිරුවත වසාගෙන සිටින ආකාරයට පෙනී සිටී.

ඇයට එරෙහිව නඩු පවරා ඇති පැමිණිලි පාර්ශවය පවසන්නේ, එම පෝස්ටරය මගින් ඉන්දීය ජාතික ධජය අගෞරවයට ලක් කළ බව ය.

මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top