Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
06
"හූනෝ තාම පාවෙනවලු - පාවෙන ගමන් පුලුවන්ද දන්නෑ"

"හූනෝ තාම පාවෙනවලු - පාවෙන ගමන් පුලුවන්ද දන්නෑ" - "හූනෝ තාම පාවෙනවලු - පාවෙන ගමන් පුලුවන්ද දන්නෑ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,492 Views

ශරීරයේ බර ඇඟට නොදැනෙන අභ්‍යාවකාශයේදී ලිංගික ක්‍රියාකාරකම් සේවීමට රුසියාව විසින් යැවූ චන්ද්‍රිකාව මේ වනවිට පාලනයෙන් බැහැරවී තිබේ.

පසුගිය 19 වනදා කසක්ස්ථානයෙන් අභ්‍යාවකාශගතවූ රොකට්ටුව තුළ කිඹුල් හූනන් 5 දෙනෙකු යවා ඇති අතර එයින් 4 දෙනෙකු පිරිමි හූනන් වේ. ඔවුන් එම පරිසරය තුළ කෙසේ ලිංගික ක්‍රියාකාරකම් කරයිද, ඒවා සාර්ථකවේද යන්න පරීක්ෂා කිරීම එහි අරමුණ වී තිබුණි.

රුසියානු අභ්‍යවකාෂ ආයතනය උත්සාහයන් 17 ක් දරා අවසානයේ මෙම චන්ඳ්‍රිකාව සමඟ නැවත සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් වී ඇත.

බර ශුන්‍ය වූ අවස්ථාවක තම ලිංගික ජීවිතයට සහ වර්ධනයට සිදුවන බලපෑම නිරීක්ෂණය කිරීමට හූනන් 5 දෙනෙක් මෙම චන්ද්‍රිකාවේ ගමන්කොට තිබුණි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top