Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
05
"සල්මන් හා ජැකලින් සතියෙන් කෝටි 83ක් හොයලා"

"සල්මන් හා ජැකලින් සතියෙන් කෝටි 83ක් හොයලා" - "සල්මන් හා ජැකලින් සතියෙන් කෝටි 83ක් හොයලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,356 Views

 සල්මන් හා ජැකලින් ප්‍රධාන චරිත මවන ක්‍රියාදාම බොලිවුඩ් සිනමා පටය කික්,මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණේ පසුවන බවට බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරනවා.මේ චිත්‍රපටය පළමු සතිය නිමා කරන විට ඉන්දියානු රුපියල් කෝටි 83ක ආදායමක් උපයන්නේ ඉන්දියාව තුළ ඉහළම පළමු සතියේ වැඩිම ආදායමක් උපැයු තෙවන සිනමාපටය ලෙස වාර්තාවක්ද තබමිනි.මීට අමතරව දින 5ක් තුළදී ලෝකය පුරාවට තිරගත කරමින් උපයා ඇති සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටී 150 ඉක්මවා තියෙනවා.

සල්මාන්,ජැකලින්,නවුෂාද් සහ රන්දීප් චරිත මවන මෙම සිනමාපටය සල්මාන්,ජැකීට බොලිවුඩයේ තවත් දිගු කාලයක් වැජඹීමට හොඳ අත්වැලක් සපයා දුන් බවට තමයි හැමදෙනාගේම අදහස වෙලා තියෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top