5,107 Views
අද දවසේ (09) සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකා Serena Williams සහ ඇගේ සොයුරිය වීනස් විලියම් හමුවුනා.ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන්හීදි.මුත්තයියාට මේ අවස්ථාව හිමිවුනේ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී.මෙහීදි මොහොතකට ටෙනිස් පිතත අමතක කල Serena Williams මුත්තයියා සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූනා.එම අවස්ථාවට මුත්තයියා මෙන්න ක්‍රිකට් ක්‍රීඩක ඇරෝන් ෆින්ච්ත් සහභාගීවී සිටියා. එහි ජායාරූප පහතින්...
