Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
04
"කත්‍රිනයි කරීනයි වගේ කාමුක නැති කාජල්"(Video)

"කත්‍රිනයි කරීනයි වගේ කාමුක නැති කාජල්"(Video) - "කත්‍රිනයි කරීනයි වගේ කාමුක නැති කාජල්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,068 Views

පසු ගියදා කොෆි විත් කරන් වැඩසටහනට සහභාගී උනේ කාජල් මෙන්න ෂා Gossips තුලින් විස්තරේ පැහැදිලිවම වීඩියෝ එකත් බලා ගන්නකො පහලින්


ඔබ අජේට ඊර්ෂ්‍යයා කරනවද? සීමා පනවනවද?
මම කිසිවකුට ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. මම අජේ තරම් දක්‍ෂ නෑ කියලා පිළිගන්නවා.
ඔබ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ වුණ නරකම දේ මොකක්ද?
මට හරියට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියන දේ.


ඔබේ ජීවිතය වෙනස් කළ අදහස මොකක්ද?
මගේ තාත්තා මට කිව්වා වැඩකරන කොට ලැබෙන වේදනාවන් දිගටම විඳින්න වෙනවා කියලා.


පහත සඳහන් අයගෙන් ඔබට අහන්න තියෙන්නේ මොනවද?
ෂාරුක් ඛාන්
ඇයි ඔබ කාලය වැය නොකරන්නේ වැඩි වැඩියෙන් නිර්මාණ කරලා මිනිස්සුන් සතුට කරන්න. මිනිස්සු එය ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
රාණි මුඛර්ජි
ඇයි ඔබ විවාහ නොවන්නේ.
ආදිත්‍ය චොප්රා
ඇයි ඔබ විවාහ නොවන්නේ.


හින්දි සිනමාවේ කෙනෙක් සමඟ ප්‍රේමණීයව ගත කර දිනයක්.
මගේ සැමියා සමඟ සිනමාවේත් ඉන් පසුවත් බොහෝ ප්‍රේමණීය දින ගතකරලා තියෙනවා.
ඔබට සිනමාවේදී කාමුක හැඟීම් දනවන චරිත කරන්න බෑ නේද?
ඔව් මම කත්‍රිනාවත් කරීනාවත් නෙවෙයි. මට එහෙම කරන්න බැරි බව ඇත්ත.




සිනමාවේදී ප්ලාස්ටික් ශල්‍යකර්ම කළ යුතු යැයි ඔබ සිතන්නේ කාටද?
හුඟාක් අය හින්දි සිනමාවේ ඉන්නවා එහෙම දෙයක් කළොත් හොඳයි කියල හිතන. මොකද සිනමාවේදී පේන ලස්සන සැබෑවේදී ඔවුන්ට නෑ.
රඟපෑමට පුහුණුකරුවෙකුගේ සහය ලබා ගත යුතු යැයි සිතන්නේ කාටද සිනමාවේදී?
ඔවුන්ගේ රඟපෑම බලනකොට රඟපාන අයගෙන් කිහිපදෙනකු හැර අන් සියල්ලම එසේ කළ යුතු යැයි සිතෙනවා
සිනමාවේදී වඩාත් කාමුක ආකර්ෂණයක් ඇති පිරිමියා කවුද?
අජේ දේව්ගන්.


ඇයි ඒ ඔබේ සැමියා නිසාද?
නෑ ඔහුට හොඳ පිරිමි ශරීරයක් සහ පිරිමි මුහුණක් තියෙනවා. ඒ වගේම සිනහව, ඇස් මාව පිස්සු වට්ටනවා.
ඒ ඔබවනේ මං අහන්නේ සිනමා රසිකයන්?
මාත් ඔහුගේ රසිකාවියක්, මම ආකර්ෂණය වූයේ ඔහුටනේ.
කත්‍රිනා, දීපිකා, කරීනා, ප්‍රියංකා වැනි නවක නිළියන් අතරින් වඩාත් කාමුක ආකර්ෂණයක් සහිත නිළිය කවුද?
කරීනා ඇත්තටම ලස්සනයි ඒ වගේම ආකර්ෂණීයයි.


අනුෂ්කා, ප්‍රියංකා, දීපිකා, කත්‍රිනා, කරීනා දක්‍ෂතාව අනුව පිළිවෙළට කියන්න?
කරීනා, දීපිකා, ප්‍රියංකා, කත්‍රිනා, අනුෂ්කා
සල්මන්, අමීර්, ෂාරුක්, රන්බීර්, රිතික් දක්‍ෂතාව අනුව අනුපිළිවෙළට කියන්න?
ෂාරුක් සහ අමීර් දෙවැනි ස්ථානය එකට ඉන්නේ රන්බීර් ඊට පස්සේ සල්මන් සහ රිතික්. හැබැයි ඔය හැමෝටම වඩා හොඳ අජේ දේව්ගන්.


ඔබ විලාසිතා කරන්නෙ නෑ. සඟරාවල ඔබේ පින්තුර නෑ. ඇයි ඒ?
ජනප්‍රියත්වය සහ මුදල් වෙනුවෙන් මොනවා හරි දෙයක් නිතරම කළ යුතු යැයි මම හිතන්නේ නෑ. අවු. 16දී වගේ කවුරුවත් අපිට අපේ විලාසිතා දැන් තෝරා දෙන්නෙ නෑ. මම තේරුම්ගත යුතුයි මා ගැන අන් අය සිතන දේ පාලනය කරගන්න.
විවාහ වෙලා කොච්චර කල්ද?
අවු. 14 1/2ක් වෙනවා.


විවාහ ජීවිතය ගැන ඔබ හිතන දේ?
අසීරු කාලයක් එනවා. ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නය විසඳගන්න තමාගේ දායකත්වය වගේම ඒ ප්‍රශ්නය ඇති වෙන්න තමාගේ දායකත්වය ගැන හිතපුවම ප්‍රශ්න විසඳගන්න ලේසියි.


සිනමා නළු නිළි යුවළකගේ පවුල් ජීවිතවල හුඟක් ප්‍රශ්න තියෙනවා නේද?
සිනමාවේ අයට විතරක් නොවේ, කාටත් තියෙනවා. තමන් ගැන විතරක් හිතන තමන් හරියැයි හිතන අයට පවුල් ජීවිත ගත කරන්න අමාරුයි.
ඔබේ විවාහ ජීවිතය ගැන මොනවද කියන්න තියෙන්නේ?
අපි දෙන්නම විවාහය, ආදරය එකිනෙකා වෙනුවෙන් කැපවීම වගේම දෙදෙනාම මහන්සිවී පවුල වෙනුවෙන් වැඩකළ යුතු යැයි විශ්වාස කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top