Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
01
"සාලු එක්ක හිටපු ජැකලින්, දැන් බොලිවුඩයේ ග්‍රීක දෙවියන් ලග"

"සාලු එක්ක හිටපු ජැකලින්, දැන් බොලිවුඩයේ ග්‍රීක දෙවියන් ලග" - "සාලු එක්ක හිටපු ජැකලින්, දැන් බොලිවුඩයේ ග්‍රීක දෙවියන් ලග"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,153 Views

ජැකලින්ට දැන් තමන් ලොව සුපිරිම නළු නිළියන් අතර කෙනෙක් යැයි සිතන්නට හේතූ තියෙනවා. බොලිවුඩයේ සුපිරි වීරයා වන සල්මාන් ඛාන් එක්ක ඇය රඟපෑ Kick චිත්‍රපටයත් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසුකළ චිත්‍රපට අතරට එක් වෙලා. ඒ වගේම ඇය බොලිවුඩයේ ග්‍රීක දෙවියන් වන රිතික් රෝෂන් සමඟත් චිත්‍රපටයකට අත්සන් තබලා ලු. එ් විතරක් නෙවෙයි. Kick චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Sajid Nadiadwala ගේ තවත් චිත්‍රපට 3කට ඇයව තෝරාගෙන තියෙනවාලු.

මධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ සජිඩ්ගේ සිනමා නිර්මාණ සඳහා දායකත්වය ලබාදීම පහසු බවත් මීට ප්‍රථම ඔහුගේ Housefull, Housefull 2 හා නවතම චිත්‍රපටය වන Kick චිත්‍රපටයේද ඇය රංඟනයේ යෙදුනේ බොහොම සතුටින් බවයි.

ඇලඩින් චිත්‍රපටයෙන් Riteish Deshmukh සමඟ සිනමා ලොවට පිවිසි ඇය Ranbir Kapoor සමඟත් නිදුරේදී නිකුත් වීමට ඇති Roy චිත්‍රපටයේ රංඟනයේ යෙදීමට නියමිතයි.


 Roy චිත්‍රපටයේ පෝස්ටර් එක මෙන්න


















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top