Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
31
"ප්‍රියංකා මේරි කොම් උන හැටි මෙන්න Official Trailer එක"

"ප්‍රියංකා මේරි කොම් උන හැටි මෙන්න Official Trailer එක" - "ප්‍රියංකා මේරි කොම් උන හැටි මෙන්න Official Trailer එක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,753 Views

මේරි කොම්….කියන්නේ ඉන්දියාවට ඉන්න ජාතික වස්තුවක්.මේරි කොම් ඉන්දීය ජාතික තරුණියක්.ඇය ඹලිම්පික් පදක්කම්ලාභී බොක්සිං ශුරියක්.මැයගේ ජීවිත කතාව පාදක කරගනිමින් අපුරු සිනමාපටයක් තනන්න බොලිවුඩ් නිර්මාණ කරුවන් උත්සුක වුනේ ඇය ඉන්දීයාව තුළ ඉමහත් කීර්තියක් ලබා ගෙන ඉන්න නිසාමයි.කාන්තාවකට ඉන්දීය සමාජය තුළ,ඉන්දීය සිනමාව තුළ ඉහළ වටිනාකමක් තියෙන නිසා මේ නිර්මාණය දැවැන්ත පිරිවැයක් යොදවා නිපදවන්න සැලසුම් කළා.මේ චිත්‍රපටයේ මේරි කොම් චරිතයට පණපොවන්නේ ප්‍රියංකා චොප්රායි..මේ අභියෝගාත්මක සිනමාපටයේ වැඩ ඇයට ලැබීමත් සමඟ ඇයට මේ සදහා විශාල කැපකිරීමක් කරන්න සිදුවෙලා තියෙනවා.ඇත්තම කියනවා නම් මේ වන විට ඇය කරපු සමහර ශාරීරික අභ්‍යාස නිසාවෙන් ඇගේ සුකුමාල සුන්දරත්වය පවා ඇගෙන් ඈත් වෙලා රළු පෙනුමක් ඇයට ආරූඪ වෙලා.

මේ වගේ බොලිවුඩ් නිළියන් දිගට හරහට චණ්ඩි චරිත රඟපාද්දී රාණිත් ටිකක් වෙනස්ම අකාරයේ චිත්‍රපටයකට පණ පොවනවා.ඇය මේ චිත්‍රපටයේ නිරුණය කරන්නේ චණ්ඩි පොලිස් චරිතයකටයි.මේ චිත්‍රපටයේ නම මර්දානි..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top