Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
31
"ඔයත් තාම Blue බලනවද?"

"ඔයත් තාම Blue බලනවද?" - "ඔයත් තාම Blue බලනවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,964 Views

කාමෝද්දීපන සිනමා හෝ ඡයාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප‍්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර

ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප‍්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡයාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබේ.

ඔබ අසභ්‍ය දෑ නැරඹීමට ඇබ්බැහි වූවෙක්ද ? මෙන්න ඔබ ගැන බලාගන්න ක්‍රමයක්’’’
නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට පැය 4ක් වූ බව වාර්තා වේ. එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පෙර මොළයේ පිහිටා ඇති ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු වන බවයි. ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශය මගින් පෙළඹුම හා ශාරීරික චලනය අතර සමායෝජනය හසුරුවන අතර සංකීර්ණ සමාජයීය සබඳතාවකදී පුද්ගල චර්යාවන්ගේ සිට සියුම් සහ ස්වේච්ඡනුගත චලනයන් වැනි හැසිරීම් වලට බලපාන බව සැලකේ. එමෙන්ම කාමුක ඡයාරූප බලන මොහොතේදී පවා ස්ටි‍්‍රයේටමයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව අඩුවන බවද නිරීක්ෂණය කර තිබේ. විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම පර්යේෂණය මගින් හෙළිවූවේ කාමුක ද්‍රව්‍ය නැරඹීම සහ මොළයේ ප‍්‍රමාණය අතර අන්තර් සම්බන්ධතාවය මිස හේතුවම නොවිය හැකි බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top