Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
30
"මෙහෙම බත්කූරෝ දැකලා තියනවද?"(VIDEO)

"මෙහෙම බත්කූරෝ දැකලා තියනවද?"(VIDEO) - "මෙහෙම බත්කූරෝ දැකලා තියනවද?"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,899 Views

ඉතා විශාල යෝධ බත්කූරෙකු (dragonfly) එංගලන්තයේ බකිංහැම්ෂයර් ප්‍රාන්තයේ නිවසකින් හමු වෙලා තියනවා.

එම බත්කූරාගේ දිග අඟල් 8කට ත් වඩා වැඩි කියලයි  එම නිවසේ හිමිකාරිය කියන්නේ.

53 හැවිරිදි රොවෙනා විල්කින්සන් නමැති එම නිවෙස් හිමිකාරිය සහ ඇගේ 24 හැවිරිදි දියණියන් දෙදෙනා එම යෝධ බත්කූරා දැකලා බයවෙලා තියනවා

ඔවුන් පවසන්නේ, එම බත්කූරා ඉගිළෙන විට කුඩා හෙලිකොප්ටරයක ශබ්දය නැගෙන බවයි.

මීට වසර මිලියන 325කට පමණ පෙර බිහිවූ බවට විශ්වාස කෙරෙන බත්කූරන්ගේ පැවැත්මට පරිසර දූෂණය සහ වෙනත් කරුණු හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top