Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
29
"හොලිවුඩ් තරු වල ගණන් මෙන්න"

"හොලිවුඩ් තරු වල ගණන් මෙන්න" - "හොලිවුඩ් තරු වල ගණන් මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,429 Views

හොලිවුඩ් සිනමා නළුවන් අතර වැඩි ම ආදායමක් ලැබූ නළුවන් පිළිබඳ නවතම වාර්තාව Forbes සඟරාව විසින් එළිදක්වනු ලැබ තිබේ.

මෙම වාර්තාව සකසා ඇත්තේ, 2013 වසරේ ජූනි මාසයේ 2014 ජූනි මාසය දක්වා කාලය තුළ ඉපයූ ආදායම් සැලකිල්ලට ගනිමිනි.

එම වාර්තාව අනුව වැඩි ම ආදායමක් උපයා ඇත්තේ, රොබර්ට් ඩවුනි යි.

අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 75 ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 900කට අධික ය)

මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි.



රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන 75



ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන 52



බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46



ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන 39



ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන 37




ලියම් නීසන් – අමෙරිකානු ඩොලර් මිලියන 36



බෙන් ඇෆ්ලෙක් – අමෙරිකානු ඩොලර් මිලියන 35



ක්‍රිස්ටියන් බේල් – අමෙරිකානු ඩොලර් මිලියන 35

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top