7,840 Views
පසුගිය දා අන්තර්ජාලය තුල ඉමහත් ප්‍රසිද්දියට පත් වුණ ජයාරූපයක් බවට පත්වුනේ බොලිවූඩයේ අග්‍රගණ්‍ය සිනමා නිලි ශ්‍රී දේවී 2014 නව වසර සැමරීමට මාලදිවයින් දුපත් වල තම පවූලේ උදවියත් සමඟ නාන ඇදුමින් සැරසී සිටි ජයාරූපයයි.එවෙනි ආකාරයේ ජයාරූප කිහිපයක්ම නැවතත් අන්තර්ජාලයට එකතුවෙලා.හැබැයි ඒ ශ්‍රී දේවීගේනම් නෙමෙයි.බොලිවූඩයේ සුපිරි නිලි සෝනම් කපූර්ගේ.සෝනම් කියන්නේ අනිල් කපූර්ගේ දියණිය.ඇය මේ විදිහට තමන්ගේ පෙම්වතාත් එක්ක නව වසර සමරලා තියෙන්නේ ගෝවාවල කියලත් ආරංචියි.
ශ්‍රී දේවි සිය පවූල සමඟ මාලදිවයින්හීදී,

සෝනම් කපූර් සිය පෙම්වතා සමඟ ගෝවාහීදී,

සෝනම් තම පියා වන අනිල් කපූර් සමඟ,
