Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
29
"කික් ෆිල්ම් එක බොක්ස් කඩලා"(Video)

"කික් ෆිල්ම් එක බොක්ස් කඩලා"(Video) - "කික් ෆිල්ම් එක බොක්ස් කඩලා"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,846 Views

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු සල්මන් ඛාන් රඟන Kick චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබේ.

එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.

Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.

මෙම චිත්‍රපටයේ ජැක්ලින් සිය චරිතය සඳහා පළමු වරට හින්දි බසින් හඬ කවා තිබීම විශේෂත්වයකි.












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top