Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
29
"නාසා රෝවර් අගහරු මතත් වාර්තාවක්"

"නාසා රෝවර් අගහරු මතත් වාර්තාවක්" - "නාසා රෝවර් අගහරු මතත් වාර්තාවක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,090 Views

මිනිසා විසින් යවන ලද අභ්‍යවකාශ වාහනයක් වෙනත් ග්‍රහ වස්තුවක් මත වැඩිම ගවේෂණ චාරිකාවක නිරතවීමේ වාර්තාව අඟහරු වෙත යැවූ නාසා රෝවර් යානය මගින් බිද හෙළා තිඛෙනවා. 2005 වසරේ රතු ග්‍රහයා මත පතිත කරනු ලැබූ සූර්ය බල රොබෝ යානය මේ වන විට එහි කිලෝමීටර් 40ක ගවේෂණ කටයුතු නිම කර තිඛෙනවා. මීට පෙර වෙනත් ග්‍රහ වස්තුවක් මත වැඩිම ගවේෂණ චාරිකාවක නිරත වීමේ වාර්තාව හිමිව තිබුණේ 1973 වසරේ සෝවියට් දේශය මගින් සඳ මත පතිත කරන ලද ලූනොකොඩ් 2 රෝවර් යානයයි. එය මාස 5ක කාලයක් තුළ සඳ මත කිලෝමීටර් 39ක ගවේෂණ කටයුතුවල නිරත වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top