Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
"පිරිමි 10,091ක් පිනවූ සුපිරි ගණිකාව"

"පිරිමි 10,091ක් පිනවූ සුපිරි ගණිකාව" - "පිරිමි 10,091ක් පිනවූ සුපිරි ගණිකාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,753 Views

පිරිමි 10,091ක් සමග යහන්ගත වූ ඕස්ට්‍රේලියානු ජාතික සුපිරි ගණිකාවක් වන ග්වෙන්ත් මොන්ටෙන්ග්රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයන බව වාර්තා වෙනවා.ඇය අවුරුදු 36ක් පමණ වූ සුපිරි කෝටිපති වයාපාරිකාවකි. ඇයගේ ගණිකා ජීවිතය ගැන පොතක්ද මේ වෙනකොට ඇය එලි කරලා තියනවා.

 තමන් අවුරුදු 18දී සමූහ දුෂණයට ලක් වූ අතර අවුරුදු 19 දී සමාජ ශාලා නර්තන ශිල්පිනියක් ලෙස රැකියාවක් පටන් අරන් තියනවා.පලවෙනි දවසෙම ඩොලර් 1000ක් ලැබුන බවත් ඇය කියනවා.
 ඒ නිසා යට මේ රැකියාවට හිත ගිය නිසා ගණිකාවක් ලෙස රැකියාව පටන් අරන් තියනවා.අවුරුදු 21දී ඇය හොදම බවත් ඒ කාලයේ ඇය එක පිරිමියෙකුගෙන් පැයකට ඩොලර් 1000ක් අය කරලා තියනවා. අවුරුදු 12ක් තිස්සේ කල ගණිකා රැකියාවට ඇය සමු දීල තියෙන්නේ රිය අනතුරක් හේතුවෙන්. ඇය මේ වෙනකොට ගුවන් නියමුවරියක් වෙන්න පුහුණු වෙන අතරේ තමන්ට විවාහා වෙන්න සැමියෙකුත් හොයනවා.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top