Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
"HIV ට එරෙහිව අලුත් පියවරක්"

"HIV ට එරෙහිව අලුත් පියවරක්" - "HIV ට එරෙහිව අලුත් පියවරක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,316 Views


HIV  වයිරසය විනාශ කල හැකි කොන්ඩමයක් ඕස්ට්‍රේලියානු සමාගමක් නිෂ්පාදනය කරලා තියනවා. "විවාජෙල්" නමින් හදුන්වන මේ කොන්ඩමය HIV  වයිරසය 99.9%ක් අක්‍රීය කිරීමට සමත්ය.ඒ වගේ තවත් ලිංගික රෝග වන හර්පීස් , පැපිලෝමා වැනි රෝග බෝවීමද සම්පුර්ණයෙන් වලක්වා ගන්න  පුළුවන්ලු.

මේ වගේ කොන්ඩමයක් ලොව පළමු වරට තමා නිපදවලා තියෙන්නේ. මේක  ගත්ත අමු ද්‍රව්‍ය HIV  වයිරසය ප්‍රතිරෝදී වන අතර සමාජ රෝග වලක්බෝවීම සම්පූර්ණයෙන් වලක්වනවාලු.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top