Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
"දැන් පොඩි ඒවත් කඩා වැටෙයි"

"දැන් පොඩි ඒවත් කඩා වැටෙයි" - "දැන් පොඩි ඒවත් කඩා වැටෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,655 Views

අමෙරිකාවේ නෙවඩාහි අධිවේගී මාර්ගයකට පුද්ගලයින් දෙදෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානය හදිසියේ ගොඩබෑමට උත්සාහ කිරීමේදී එය අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් මතට කඩා වැටී ඇති බවය

අධිවේගී මාර්ගයේ මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානයේ සිටි දෙදෙනාට සුළු කැපුම් තුවාල හැර බරපතළ ත්ත්තවයේ තුවාල සිදුව නොමැති බව ය.

අනතුර සිදු වන අවස්ථාවේ ට්‍රක් රථයේ ද පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ට තුවාල සිදු ව නොමැත.

ගුවන් යනය Reno Stead ගුවන්තොටුපොළින් ගුවන්ගත කර ඇති අතර අනතුර සිදුව ඇත්තේ, එරට වේලාවෙන් උදෑසන 9.00ට පමණ යි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top