Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
"ගාසා තීරය නිසා බෝල්ට් අපහසුතාවට"

"ගාසා තීරය නිසා බෝල්ට් අපහසුතාවට" - "ගාසා තීරය නිසා බෝල්ට් අපහසුතාවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,437 Views

ගාසා තීරයේ මේ වන විට පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසු ප‍්‍රශ්නයක් හේතුවෙන් ලොව සුපිරි කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අසීරුතාවයට පත්ව තිබෙනවා.
ඒ, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල අතරතුර ඊයේ පැවති මාධ්‍යහමුවක් අතරතුරදීයි. උසේන් බෝල්ට් ක‍්‍රීඩා උළෙලට එක්වීමේ අරමුණින් ඊයේ ග්ලස්ගෝව් නුවරට පැමිණියා.
එහිදී පැවති මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ක‍්‍රීඩා උළලේ බෝල්ට් සහභාගි වන මලල ක‍්‍රීඩා ඉසව් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.
එහෙත් එහිදී මාධ්‍යවේදියෙකු බෝල්ට්ගෙන් විමසා සිටියේ සහෝදරත්වය විදහා දැක්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ඔබ ගාසා තීරයේ ගැටුම් පිළිබඳ කුමන මතයක් දරන්නේ ද යන්න පිළිබඳවයි.
එම ප‍්‍රශ්නයෙන් දැඞී අසීරුතාවයට පත්වු ඔහු කියා සිටියේ තමන් ගාසා ගැටුම් ගැන අසා ඇති නමුත් ඒ පිළිබඳ පූර්ණ දැනුමක් නොමැති බැවින් මතයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top