Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
27
"ලොකුම පියයුරු හදාගන්න දුන්න සටනක්"(VIDEO)

"ලොකුම පියයුරු හදාගන්න දුන්න සටනක්"(VIDEO) - "ලොකුම පියයුරු හදාගන්න දුන්න සටනක්"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

21,090 Views

ලෝකයේ විශාලතම පියයුරු යුවල ඇති කාන්තාව ලෙස සැලකෙන ඇමෙරිකාවේ චෙල්සී චාම්ස්ගේ දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට චෙල්සිගේ පියයුරු යුවල 25kg බරින් යුක්තයි.38 හැවරිදි මෙම කාන්තාව තුන් වරක් පියයුරු විශාල කිරීමේ සැත්කම් වලට මුහුණ දී තිබෙනවා. ඒසේම ඇය නිරූපිකාවක් සහ නිරුවත් රංගන වල යෙදෙන කාන්තාවක් (stripper) ලෙසටත් කටයුතු කර ඇති බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ.

ඇය පවසා ඇත්තේ සිය විශාල පියයුරු යුවල තම සිරුරට බරක් නොවන බවයි. කෙසේ වුවත් ඇය නිරන්තරයෙන්ම සිය පියයුරු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වනවා



















 මෙන්න වීඩියෝ එක



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top