Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
27
"6 හැවිරිදි දරුවා ගිනස් පොතට"(Video)

"6 හැවිරිදි දරුවා ගිනස් පොතට"(Video) - "6 හැවිරිදි දරුවා ගිනස් පොතට"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,364 Views

ඉන්දියාවේ බැංගලෝර්හි වෙසෙන 6 හැවිරිදි දරුවෙකු ගිනස් වාර්තාවක් (Guinness Record) පිහිටුවා තිබේ.

ඒ, තත්පර 30ක් තුළ රෝද සපත්තු මතින් මෝටර් රථ 39ක් යටින් ගමන් කිරීමෙනි.

6 හැවිරිදි ගගන් සතිෂ් (Gagan Satish) 3 හැවිරිදි වියේ සිට මෙවැනි දස්කම් දක්වා තිබේ.

මේ වන විට ඔහු පුහුණුකරුවෙකු යටතේ පුහුණු ලබන ඔහුගේ මීළඟ ඉලක්කය මෝටර් රථ 100ක් යටින් යාම ය.







මෙන්න වීඩියෝ එක



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top