Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
27
"ගුවන් යානා අතුරුදහන් කරන්නේ පිටසක්වල ජීවින්ද?"(Video)

"ගුවන් යානා අතුරුදහන් කරන්නේ පිටසක්වල ජීවින්ද?"(Video) - "ගුවන් යානා අතුරුදහන් කරන්නේ පිටසක්වල ජීවින්ද?"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,109 Views

පසුගිය කාලය පුරාවට ගුවන් යානා කිහිපයක්ම අනතුරට පත්වූ අතර හදිසියේ මෙලෙස ගුවන් යානා අනතුරට පත්වීමේ/අතුරුදන්වීමේ හේතුව පිලිබඳ මේ වනවිට ලොව පුරා ආන්දෝලනයට ලක්ව තිබේ. reason.com නම් වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකදී  ලොව පුරා වෙසෙන පාඨකයන්ගෙන් 5% අදහස් පලකොට තිබුනේ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය පිටසක්වල ජීවින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
ඇලෙක්සැන්ඩර් බ්රුස් විසින් ෆොර්බිඩන් Knowledge TV ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙන්නේ MH 370 අතුරුදන් වීමට ප්‍රථම රේඩාර් තිරයේ හඳුනා නොගත් ඩොට් කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි.




1970 වසරේදීද ගුවන් යානා කිහිපයක්ම දකුණු ඇමෙරිකාවේ ගුවන් සීමාවේදී අභිරහස් ලෙස අතුරුදන් වී තිබුණි.

මේ වනවිට අනතුරට ලක්වූ ගුවන් යානා හා එහි ගමන් ගත් පිරිස් මෙසේය

මැලේසියාවේ MH370 ගුවන් යානය ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්විය

මැලේසියාවේ MH17 ගුවන් යානය මගීන් 298 ක් සමග කඩා වැටුණි.

තායිවානයේ GE222 ගුවන් යානය මගීන් 48 දෙනෙකු සමග අනතුරට ලක්වුණි.

ඇල්ජීරියාවේ AH5017 ගුවන් යානය මගීන් 110 ක් සමග අනතුරට ලක්විය.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top