Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
25
"ලාරා සම කල මහේල"

"ලාරා සම කල මහේල" - "ලාරා සම කල මහේල"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,055 Views

දකුණු අප්‍රිකාව සමග  එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට්තරගයේ  ආරම්භක දිනය වූ ඊයේ මහේල ජයවර්ධන සිය 34 වන ටෙස්ට් ශතකය රැස් කර ගැනීමත් සමග ඔහු වැඩිම ටෙස්ට් ශතක ලාභීන් වූ සුනිල් ගවස්කාර් සහ බ්‍රයන් ලාරා සමග සමවී තිඛෙනවා. රාහුල් ඩ්‍රාවිඩ් සහ කුමාර් සංගක්කාර සම කිරීමට නම් මහේල තවත් ශතක දෙකක් රැස් කර ගත යුතුයි. ඒ සඳහා මහේලට ඉතිරිව ඇත්තේ තවත් ටෙස්ට් ඉනිම 5 ක් පමණයි. වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් එනම් ශතක 51 ක් රැස් කර ගෙන සිටින්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්. මහේල ජයවර්ධන එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ඊයේ රැස් කර ගත්තේ සිය 11 වන ටෙස්ට් ශතකයයි.
 සංචාරයෙන් අනතුරුව මහේල ටෙස්ට් දිවියෙන් සමුගනීමටද නියමිතයි. මහේලගේ මව් ක්‍රීඩාංගනය වන එස්.එස්.සී ක්‍රීඩාංගනයේදීම ඔහුගේ අවසන් තරගය පැවැත්වීමට නියමිතවීමද විශේෂත්වයක්.

සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන එස්.එස්.සී පිටියේ තබා ඇති වාර්තා

එක් පිටියකදී ක්‍රීඩකයකු රැස් කරගෙන ඇති වැඩිම ලකුණු ගණන.
ඉනිම      39
ලකුණු 2338


එක් පිටියකදී ක්‍රීඩකයකු රැස් කරගෙන ඇති වැඩිම ශතක ගණන.
ඉනිම  39
ශතක 11

දකුණත් පිතිකරුවෙකු ඉනිමකදී රැස් කරගෙන ඇති වැඩිම ලකුණු ගණන 374

ඕනෑම කඩුල්ලක් සදහා හොදම ලකුණු සබදතාව (කුමාර් සංගක්කාර සමග 3වන කඩුල්ලටලකුණු  24) 2006 දී





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top