Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
24
"තව එකක් නැතිවෙලා"

"තව එකක් නැතිවෙලා" - "තව එකක් නැතිවෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,282 Views

ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 100 කට වැඩි පිරිසක් ගමන් කරන්නට ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසනවා. අපි්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top