Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
24
"තායිවානයේ ගුවන් අනතුර"(Video)

"තායිවානයේ ගුවන් අනතුර"(Video) - "තායිවානයේ ගුවන් අනතුර"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,378 Views

තායිවානයේදී  මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. හදිසි ගොඩබෑමකට සූදානම් වූ අවස්ථාවේදී පෙන්ගුයි දූපතට කඩාවැටී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ‘ට‍්‍රාන්ස් ඒෂියා එයාර් වේස්’ ගුවන් යානයක්. තවත් 9 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. තායිවානයට දැනට බලපැවැත්වෙන මැට්මෝ කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් යානය ගොඩබස්වන්නට යාමේදී මෙම යානය අනතුරට පත්වෙලා තියනවා.මෙන්න එම යානය පිළිබද වීඩියෝ එක

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top