Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
23
"ඉන්දියාවේ විභාග ප්‍රශ්න - උසින් වැඩි ම නිළිය කවුද?"

"ඉන්දියාවේ විභාග ප්‍රශ්න - උසින් වැඩි ම නිළිය කවුද?" - "ඉන්දියාවේ විභාග ප්‍රශ්න - උසින් වැඩි ම නිළිය කවුද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,633 Views

ඉන්දියාවේ අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ අපූරු ප්‍රශ්නයක් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් නිර්මාණය වෙලා තියනවා.

එම ප්‍රශ්නය වන්නේ, ‘මේ අතරින් උසින් වැඩි ම නිළිය කවුද?’

ඒ සඳහා දී තිබූ පිළිතුරු 4 වූයේ, හ්‍යුමා කුරේෂි, කට්‍රිනා කායිෆ්, දීපිකා පාදුකෝන් සහ ප්‍රීටි සින්ටා ය.

මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ සේවකයින්ගේ පමණක් නොව සමාන්‍ය වැසියන්ගේ ද විරෝධය පළ වෙලා තියනවා.

ඔවුන් ප්‍රශ්න කළේ, රජයේ බඳවා ගැනීම් සඳහා පැවැත්වෙන වැදගත් විභාගයකට මෙවැනි ප්‍රශ්න සුදුසු ද යනුවෙන්

මෙය උපාධිධාරීන්ට කළ නින්දාවක් බව ඔවුන් කියනවා.

මේ අතර, රජයේ සේවක බඳවා ගැනීම් කොමිසමේ සභාපති ඒ බට්ටාචාර්ය මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලලා තියනවා.

මෙම ප්‍රශ්න පත්‍රය සිය කොමිසම විසින් සකස් කරනු නොලැබූ බව ත්, පිටස්තර විශේෂඥයින් කණ්ඩායමක් එය සකස් කළ බව ත් ඔහු කියලා තියනවා.



මෙන්න ඒ ප්‍රශ්න පත්‍රය



හ්‍යුමා කුරේෂි



 කට්‍රිනා කායිෆ්



දීපිකා පාදුකෝන්



ප්‍රීටි සින්ටා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top