Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
23
"Avengers 2015 චිත්‍රපටයේ ෆොටෝ ලීක් වෙයි"

"Avengers 2015 චිත්‍රපටයේ ෆොටෝ ලීක් වෙයි" - "Avengers 2015 චිත්‍රපටයේ ෆොටෝ ලීක් වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,700 Views


හොලිවුඩ් සිනමා රසික රසිකාවියන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටින “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.  ඒ අනුව මේ චිත්‍රපටයේ දී Iron Man (Robert Downey Jr.), Captain America (Chris Evans), Thor (Chris Hemsworth), the Hulk (Mark Ruffalo), Black Widow (Scarlett Johansson) හා Hawkeye (Jeremy Renner) නැවතත් එකම චිත්‍රපටයකින් දැකබලාගන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Entertainment Weekly වෙබ් අඩවිය විසින් නිකුත් කර ඇති මේ ඡායාරූප තුලින් නව චිත්‍රපටය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට හැකියි.  2015 මැයි මස 1 වනදා නිකුත් වීමට නියමිත “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ මෙතෙක් නිකුත් වී ඇති සියළුමෆොටෝස් ටික මෙන්න ෂා Gossips තුලින්.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top