Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
23
"මමයි නුඹේ වියපත් බඹරා"

"මමයි නුඹේ වියපත් බඹරා" - "මමයි නුඹේ වියපත් බඹරා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,205 Views

අපි කියන්න යන්නේ බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් සිනමාවටත් අවතීර්ණ වුනු  ප්‍රංශයේ පැවැත්වෙන ලෝකප්‍රකට කාන්ස් සිනමා උලෙළට සහභාගිවීමටත් වරම් ලැබු මල්ලිකා ෂෙරාවත් ගැන.

 කාන්ස් සිනමා උලෙළට සහභාගි වෙනකොට ඒ අතර සිටි ස්පාඤ්ඤ සිනමාවෙන් ලොවට එක්වූ ඇන්ටෝනියෝ බැන්ඩරොස් නම් වූ ප්‍රවීණ නළුවා මල්ලිකා සමඟ සමීප සබඳකමක් ඇතිකරගත්තා.. නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු වන ඇන්ටෝනියෝ, මල්ලිකා සමඟ සමීප සබඳකමකට මුලපුරා ඇත්තේ 2012 දී. මෙය, තහනම් ප්‍රේමයක්. පනස්තුන් වියැති ඇන්ටෝනියෝ විවාහකයෙක්. ඔහු‍ෙග් බිරිය, මෙලනී ග්‍රිෆිත්. ඇය, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්.

මීට වසර කිහිපයකට ඉහත ඇන්ටෝනියෝට මල්ලිකා මුණගැහිලා තියෙන්නේ ඇමරිකාවේ හෝටලයක පැවති සුපිරි පන්නයේ සාදයකදී.එහිදි මල්ලිකාගේ  රුඟුම් වලට වශී වු මේ වියපත් බඹරා(ඇන්ටෝනියෝ) තමන් සමඟනැටුමකට එක්වන ලෙස ඇයට ආරාධනා කළා.

 මේ රංගනය වීඩියෝ ගත කෙරුණු බව කවුරුත් දනන් හිටියේ නෑ. කාටත් හොරෙන් මේ රංගනය වීඩියෝ ගත කළේ මල්ලිකාගේ වේෂ නිරූපණ ශිල්පියකු වන අයිවන් බිටන්. 2012 මැයි 25 දා ඇන්ටෝනියෝ සහ මල්ලිකා නැටූ මේ නැටුම වීඩියෝ ගතවී වසර දෙකක්ම සැඟවී තිබුණා.

මෙය, එක්තරා වෙබ් අඩවියකින් එළියට ආවේ මෑතකදී.

 මේ කාරණා කටයුතු ඇන්ටෝනියෝගේ බිරියට දැනගන්නට ලැබී ඇත්තේ ලගදි .  ඇය පසුගිය ජූනි 6 දා තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඇන්ටෝනියෝගෙන් වෙන්වීමටයි. මේ ගැන ඇන්ටෝනියෝ මල්ලිකාටවත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත්, බොලිවුඩයේ ගිනිසිළුවක් වූ මල්ලිකා ෂෙරවට් මේ වන විට පවුල් ගිනි තබන ගිනි දැල්ලක් වී ඇති බවයි සමහරු පවසන්නේ.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top