Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
21
"රෙදි නැති බයිසිකල් පැදිල්ල"

"රෙදි නැති බයිසිකල් පැදිල්ල" - "රෙදි නැති බයිසිකල් පැදිල්ල"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,462 Views


Fremont Arts Council ආයතනය මගින් වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වුණා.
සංවිධායකයින් පවසන්නේ වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි තරගය මෙවරද අතිසාර්ථක අන්දමින් පැවැති බවයි. මෙහිදී පාපැදිකරුවන් සම්පූර්ණයෙන්ම නිරුවත්ව විවිධ වර්ණවලින් සිය සිරුර පින්තාරු කරගෙන පාපැදිවලින් ගමන් කිරීම සිදුවනවා.
වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි සවාරිය සඳහා අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාපැදි සවාරිය පැවැත්වෙන දිනට මාස කිහිපයකට පෙර සිට කැඳවනු ලබනවා. සෑම වර්ෂයකම ජුනි මාසයේදී ඇමෙරිකාවේදී මෙම පාපැදි සවාරිය පැවැත්වෙනවා.
මෙන්න ඒ ෆොටෝ සෙට් එක ෂා gossips තුලින්....































































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top