Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
17
"හේට් ස්ටෝරි දෙක"

"හේට් ස්ටෝරි දෙක" - "හේට් ස්ටෝරි දෙක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,651 Views

2012 වසරේදී සාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ හෙට් ස්ටෝරි චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන හෙට් ස්ටෝරි 2 චිත්‍රපටය ජූලි 17 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබේ. විශාල් පාණ්ඩ්‍යාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය වික්‍රම් භාට්ගේ සිනමා නිෂ්පාදනයකි.

ටෙලි නාට්‍යය නිළියක් ලෙස අතිශය ජනප්‍රියව ඇති සුර්වින් චව්ලා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඇය සමගින් සුසාන්ත් සිං, ජේ බනුසාලි, සිද්ධාර්ත් කෞර්, රාජේෂ් කීර් සහ ආරාධිත රංගනයක සනී ලියොන් දායක වී තිබේ. මිථුන් සහ රශිඩ් ඛාන් දෙදෙනාගේ සුසංයෝගයෙන් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුව තිබෙන අතර, තිර රචනය මධුරි බන්රාජි ගෙනි. තරුණ ඡායාරූප ශිල්පියෙකු මුම්බායි නගරයට පැමිණ මුහුණ දෙන සිදුවීම් රැසක් අලලා මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top