Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
17
"මහලු පෙම්වතුන්ගේ තරුණ පෙම්වතියෝ"

"මහලු පෙම්වතුන්ගේ තරුණ පෙම්වතියෝ" - "මහලු පෙම්වතුන්ගේ තරුණ පෙම්වතියෝ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,957 Views

නව යොවුන් තාරකාවන්ට මැදිවියේ සිටින තරු, තිර පෙම්වතුන් වන්නේ කලක සිටය. එහෙත් එය දැන් නූතන බොලිවුඩ් පුරවරයේ අලුත්ම ප්‍රවණතාවයි. අද බොහෝ තරුවල තිරයේ පෙම්වතියන් වසර දහයක් හෝ විස්සක් බාලය. හතළිස් හය හැවිරිදි අක්ෂේ කුමාර් විසිහත් හැවිරිදි සෝනක්ෂිට කදිමට ගැළපෙන තිරයේ තාරකාවකි. අක්ෂේ ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘සිං ඊස් බ්ලිංග්’ ක්‍රියාදාම විකට සිනමාපටයේ තිිරයේ පෙම්වතිය වන්නේ විසිතුන් හැවිරිදි ක්‍රිති සැනොන්ය. අක්ෂේ, විසි අට හැවිරිදි ශෘති හසන් සමඟ ‘ගබ්බර්’ සිනමාපටයේ රඟපෑවේය. අක්ෂේ සහ ක්‍රිති අතර වයස් පරතරය වසර 23 කි


හතළිස් නව හැවිරිදි සල්මන් ඛාන්ට නව යොවුන් පෙම්වතියන් අලුත් විෂයයක් නොවෙයි. ඔහුත් විසිහත් හැවිරිදි සෝනක්ෂිත් ඉතා ජනප්‍රිය තරු යුවළකි. දැන් සල්මන් ‘කික්’ රූගත කිරීම් කරන්නේ විසි අට හැවිරිදි ජැකලික් ෆර්නැන්ඩස් සමඟය. මීළඟට ඔහුගේ පෙම්වතියන් වන්නේ සෝනම් කපූර් (29) ය. සල්මන්, සෝනම්ට වඩා දහනව වසරක් වැඩිමල්ය.



විසි හය හැවිරිදි අනුෂ්කා ෂර්මා හතළිස් නව හැවිරිදි අමීර් ඛාන්ගේ පෙම්වතිය ලෙසින් රාජ් කුමාර් හිරාණිගේ සිනමාපටයක නුදුරු අනාගතයේදීම දක්නට ලැබෙනු ඇත.

අමීර්, අනුෂ්කාට වඩා විසිතුන් වසරකින් වැඩිමල්ය



විසි අට හැවිරිදි දීපිකා පදුකෝන් හතළිස් නව හැවිරිදි ෂාරුක් ඛාන්ට ‘ඕම් ශාන්ති ඕම්’ සිනමාපටයේදී හරිම අපූරුවට ගැළපුණාය.

චෙන්නායි එක්ස්ප්‍රස් මඟින් ඔවුන්ගේ ගැළපීම තවදුරටත් තහවුරු විණි. ඉදිරියේදී තිරගතවන ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයේ ද දෙදෙනා පෙම්වතුන්ය. දෙදෙනා අතර වයස් පරතරය විසි වසරකි.



සායිෆ් අලි ඛාන් සහ පරිනීති චොප්රා ද තිරය සොඳුරු කළ යුවළකි. ඔවුනගේ පරතරය දහ අට වසරකි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top