Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
15
"බ්‍රසීල පුහුණුකරු, ස්කොලාරි ඉල්ලා අස්වේ"

"බ්‍රසීල පුහුණුකරු, ස්කොලාරි ඉල්ලා අස්වේ" - "බ්‍රසීල පුහුණුකරු, ස්කොලාරි ඉල්ලා අස්වේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,685 Views

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරූ බ්‍රසීලයේ ජාතික පාපන්දු පුහුණුකරු ලූයිස් ෆෙලීපේ ස්කොලාරි සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිඛෙනවා. 2002 වසරේදී බ්‍රසීලයට ලෝක පාපන්දු කුසලානය හිමි කර දීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ ස්කොලාරිට මෙවර තරඟාවලියේදී කණ්ඩායම අවසන් තරඟය දක්වා රැගෙන ඒමට නොහැකි වුණා. පාපන්දු ලෝක කුසලානය 5වරක් දිනා ඇති බ්‍රසීලයට මෙවර තරඟාවලියේදී හිමි වූයේ 4 වන ස්ථානයයි. එමෙන්ම ජර්මනිය සමඟ පැවැති අවසන් පූර්ව තරගයේදී ගෝල 7ට 1ක් ලෙස පරාජය ලැබීම බ්‍රසීල පාපන්දු ක්‍රීඩාලෝලීන් අතර ඇති කළේ ඉමහත් කම්පනයක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top