Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
10
"නිදන් සොයන්නාගේ මලගෙදර"

"නිදන් සොයන්නාගේ මලගෙදර" - "නිදන් සොයන්නාගේ මලගෙදර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,082 Views

එංගලන්තයේ ඊසානදිග ටීසිඩ් පළාතේ නිදන් සොයන්නෙකු ලෙස වෘත්තිය ජීවිතයක් ගත කළ ජොනී බර්ගන් පසුගියදා 74 වියේදී මියගියා.
 ඔහු සිය ජීවිතයෙන් වසර 50 ක පමණ කාලයක් ගත කර ඇත්තේ වටිනා ලෝහ - ඛනිජ ද්‍රව්‍ය - නිදන් වස්තු සොයායාමේ කාර්යයන් සඳහාලු. ඒ නිසා ඔහු ළඟ  නිරන්තරයෙන්ම රැඳී තිබුණ උපකරණය මෙටල් ඩිටෙක්ටරයයි.
 ඔහු එංගලන්ත මෙටල් ඩිටෙක්ටර්කරුවන්ගේ සංගමයේ සභාපති ලෙසද තටයුතු කරලාතියනවා.
මේ නිසා ඔහුගේ අවසන් කටයුතු තරමක වෙනස් මුහුණුවරකින් සිදු කළ ඥාතීන් ඔහුට ගෞරවය දක්වා තිබුනේ මෙටල් ඩිටෙක්ටර ඔසවා තබමින්.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top