Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
08
"ෂාරුක් සහ සල්මාන් යළි මිතුරුවේ"

"ෂාරුක් සහ සල්මාන් යළි මිතුරුවේ" - "ෂාරුක් සහ සල්මාන් යළි මිතුරුවේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,157 Views


උපන්දින සාදයකදී ඇතිවූ ගැටුමක් නිසා වසර 6 ක් පමණ විරසකව සිටි සුපිරි බොලිවුඩ් නළුවන් වන ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් යළි මිතුරුවීම පිළිබඳ පුවත ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කළා. රාමසාන් උපවාසයෙන් පසු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ කොංග්‍රස් නියෝජිත බාබා සිද්ධික් විසින් පැවැත්වූ භෝජන සංග්‍රහයකදියි ඔවුන් හමුවී ඇත්තේ. එහිදී ෂාරුක් සහ සල්මාන් එකිනෙකා වැළඳගෙන තොරතුරු හුවමාරු කරගෙන ඇති අතර හමුව පිළිබඳව සල්මාන් ඛාන් පසුව මාධ්‍ය වෙත තොරතුරුද අනාවරණය කළා. ඔහු එහිදී කියා සිටියේ ෂාරුක් ඉතා යහපත් කෙනෙකු බවයි.  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top