Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
26
"ෂොයිබ් අක්තාර් 20ක කෙල්ලෙක් එක්ක විවාහ වෙලා"(Video)

"ෂොයිබ් අක්තාර් 20ක කෙල්ලෙක් එක්ක විවාහ වෙලා"(Video) - "ෂොයිබ් අක්තාර් 20ක කෙල්ලෙක් එක්ක විවාහ වෙලා"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,563 Views

පකිස්ථානයේ Duniya TV රූපවාහිනී සේවය උපුටා දක්වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන්නේ,  38 හැවිරිදි අක්තාර් 20 හැවිරිදි තරුණියක් සමග විවාහ වු බවයි.

පකිස්ථානයේ හරිපූර්හි තමයි මේ  විවාහය සිදු වුනේ.

මෙම විවාහය දෙමාපිය යෝජනාවක් අනුව සිදුවී ඇති අතර ඔහුට දෑවැද්ද ලෙස පකිස්ථාන රුපියල් ලක්ෂ 5ක් ලබා දීලා තියනවා.

ෂොයිබ් අක්තාර් 17 හැවිරිදි තරුණියක සමග විවාහ වීමට සැරසෙන බවට පළවූ වාර්තා twitter හරහා ඔහු මීට පෙර ප්‍රතික්ෂේප කලා.

පකිස්ථාන කණ්ඩායමේ අතිදක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස  ඔහු කඩුලු දෙකට කැඩී යන සේ පන්දු යැවූ අවස්ථා රැසක්   වාර්තා වුන අතර,ක්‍රිකට් විචාරකයින් විසින් ඔහු හඳුන්වනු ලැබුවේ, ‘රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්’ යන අන්වර්ථ නාමයෙන්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top